
වසර 5,500 කට පෙර සිදුවූ මිනීමැරුමක් බි්රතාන්ය කෞතුකාගාරයෙන් හෙළිවෙයි (වැල් වටාරම්)
වසර 100ක් තිස්සේ බි්රතාන්ය කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබුණු පුරාණ මිසර මමියක් පිළිබඳ අබිරහසක් සොයා ගැනීමට නව පර්යේෂණයකට හැකි වී තියෙනවා. මේ පරණ මමිය තරුණ අයකුගේ එකක්. මෙහිදී හෙළිදරවු කර ගෙන ඇත්තේ ඔහු මියගිය ආකාරයයි. යුද්ධයක් නොමැති සාමකාමී කාලයක මේ තරුණයා








