
රාමලානයේ සඳ (වැල් වටාරම්)
අද තෝරාගත් ගීතයෙන් කියවෙන්නෙ ආගමික සීමා මායිම් වලින් බැද ඇති ආදරයක් ගැන. මේ ගීතය රචනාකලේ නජාත් අක්‍රම් සොහොයුරා. සංගීතය තරිදු දම්සර සොහොයුරා. ගායනය දුෂානි මධුෂිකා සොයුරිය. හිමිකමක් නැති සිහිනයක් දැක නුඹ මගේ යැයි නොකියමි හිස් වසන ෆර්දාව ඇස් වසා බැඳි








