
රත්තරං නිධි හයිටි රාජ්‍ය හා ලාංකීය දරුවෝ (වැල්වටාරම්)
බුත්තල සේරුවාවිල ප්‍රදේශයේ රත්තරං මිශ්‍ර පාශාණ සහිත නිධියක් සොයා ගන්නා ලදැයි යන ප්‍රවෘත්තිය මාධ්‍ය තුලින් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මෙම ලිපිය අකුරු කරන්නට සිතුණි . ලෝකයේ විවිධ භූමි ප්‍රදේශයන් තුල ලෝපස්(ලෝහයන් මිශ්‍ර පස්) ,යපස්(යකඩ මිශ්‍ර පස්) නිධි වශයෙන් තැන්පත් වී ඇති








