Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

පරෙයියෝ (වැල් වටාරම්)

දැන් ඉස්සරහට ප්‍රමෝශන් කරන නංඟිලා මල්ලිලා එහෙම ගෙවල් වලට, කඩවල් වලට ඔෆිස් වලට එයි නේද ” සර් මේක අපේ අලුත් පැකේජ් එක සර් , මේක සර් එක පරෙයියයි දවසට පණිවිඩ විස්සයි, මේකේ විසේසත්තය තමයි සර් සර්ට මන්ත්ලි පේමන්ට් එකක් විතරයි

Read More »

පර්යේෂකයින් හෙළි කල ඉඟුරු වලින් ඇති ප්‍රයෝජන 14 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

ඉඟුරු තියෙන්නෙ තේ හදනකොටයි, කෑම හදනකොටයි පාවිච්චි කරන්න විතරයි කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් මේ ලිපිය ඔයාට ගොඩාක් වැදගත් වෙයි. ඉඟුරුවල තියන ප්‍රයෝජනවත් ඖෂධීය ගුණාංග පැරණි කාලයේ සිටම ප්‍රසිද්ධයි. ඉඟුරුවල විටමින්, ක්ෂුද්‍ර පෝෂක හා අත්‍යවශ්‍ය තෙල් අඩංගු වෙනවා. එමගින් ශරීරය

Read More »

ඔබේ ආයු කාලය වැඩි කර ගැනීමට තෙල් භාවිතා කල හැකි ක්‍රම 19 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

අත්‍යවශ්‍ය තෙල් මගින් අපිට රූපලාවණ්‍ය වාසි වගේම තවත් ගොඩාක් ප්‍රයෝජන ලබා දෙනවා. නිවස පිරිසිදු කිරීමට වගේම කෘමි සතුන්ගෙන් ආරක්ෂාවීමට අත්‍යවශ්‍ය තෙල් භාවිතා කරනවා කියලා ඔයා කලින් දැනගෙන හිටියද? ගෙදරදි අත්‍යවශ්‍ය තෙල් භාවිතා කිරීමේ පුදුමාකාර ක්‍රම 19 ක් ගැන අද අපි

Read More »

අඟහරුට සමීප සුන්දර අටකාමා කාන්තාරය….. (සංචාරක)

යුරෝපය හැරුණු විට ලෝකයේ ඇති සෑම මහාද්වීපයකම පාහේ කාන්තාර හමු වෙනවා. සාමාන්‍යයෙන් කාන්තාර කියූ විට දුඹුරුවන් වැලි කඳුත් ගිනි ගෙන දැවෙන හිරු රැසුත් අපේ සිහියට එන්නේ නිතැතින්මයි. බොහෝ විට කාන්තාව යනුවෙන් හඳුන්වන්නේ උණුසුම් කාන්තාර වුවත් ශීත කාන්තාරත් පවතිනවා. ඒවාත් කිසිදු

Read More »

උදව්ව (වැල් වටාරම්)

“ඇප දෙන්න වරෙන්…” යාළුවගෙ මේ පණිවිඩයට මම පොලිසීයට දිව්වෙ පැය භාගෙන්. ඌට ඇප දීලා එළියට අරන් ඇවිත් තේ එකක් අරන් දීලා කතාව අහගත්තා. මේ උගේ කතාව: “උඹ දන්නවනෙ අපි ගිය සතියෙ ගෙයක් ගත්තා ආනන්ද මාවතෙන්? ඕකට අපි බඩු ගෙනිහින් දැම්මෙ

Read More »

නොපෙනෙන පැත්ත…….. (වැල් වටාරම්)

මෙ තරුනයා කරන නොහොබිනා වැඩෙට කවුද වගකිව යුත්තෙ…..වරද තරුනයාගේ නොවේ…..විනය කියන්නෙ මොකද්ද?. අපෙ පාසල් පද්දතිය 90න් මෙහා සිට ඊනියා විනයක් හදති.. ඊනියා විනය හදන නාමෙන් ගුරුවරුන්ට පඩියට අමතරව පරපීඩිත කාම පිපාසය සංසිදුවා ගන්න පාසල තොතැනක් කර දී අැත… අදිකරනයෙන් ලමා

Read More »

ප්‍රෞඩත්වය විදහා දක්වන යටාලතිස්ස වෙහෙර (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

රෝහණ රාජධානියේ අතීත ශ්‍රී විභූතිය කියාපාන ස්ථානයන් අතරින් තිස්සමහාරාමයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතරින් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් ගත් කළ යටාල තිස්ස විහාරය වඩාත් වැදගත් වේ. තිස්සමහාරාමයේ ඇති ස්තූප අතරින් දෙවන ස්ථානය හිමිව ඇත්තේ ද මෙම යටාලතිස්ස වෙහෙරටයි. මෙය දෙවැනි

Read More »

බුලත් විටෙන් ජීවිතය බේරාගත් වසභ රජු (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

වසභ රජතුමා  කියන්නේ  අතීතයේ ජීවත් වුණු රජ්වරු අතරින් තවත් වැදගත් ස්ථානයක් හිමිකර ගත් රජ  කෙනෙක්.  වසභ රජ්ජුරුවන්ගේ ජීවිත කතාව ගැන කතා කරද්දී රජතුමා මරණයෙන් බේරෙන අපූරු අවස්ථාවක් පිළිබඳ තමයි අපි අද කියන්න යන්නේ. ශුභ රජුගේ රාජකීය අණ අතීතේ අධර්මිෂ්ඨව රාජ්‍ය

Read More »

ඇදුම් මැසීම (වැල් වටාරම්)

අපේ එහා ගෙදර ඉන්නවා සැමියගේ නැන්දා කෙනෙක්. එයා තාම මෙනෙවියක්. ගෙදර වැඩ කරන්න කම්මැලි නිසා එයා තරුණ කාලේ ගෙදරින් හොයපු හැම යෝජනාවකටම බෑ කියලා තාම තනිකඩව ඉන්නේ. එයාට තේ එකක්, බිත්තර ඔම්ලට් එකක් තරමවත් හදාගන්න බැ. එයාට ඕනේ දේවල් අහල

Read More »

කාශ්‍යප රජුට පෙර මය දානවයන් නිර්මාණ කර සීගිරියේ අප්‍රකට කතාව (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

සීගිරිය පිළිබඳව කතා කිරීමේ දී අපට එහි නිර්මාපකයා පිළිබඳව කතා නොකරම බැරිය.මන්ද යත් සීගිරිය මෙතරම් ආකර්ශනීය ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි පවතින  විශ්මයජනක නිර්මාණ තාක්ෂණය හේතුවෙනි. සීගිරිය නිර්මාණය කළේ කවුරුන්ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී මතුපිට අර්ථයෙන් ඒ පිළිබඳව සොයා බැලුවහොත්

Read More »