Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කනට හුරු කරගමු (වැල් වටාරම්)

බබා ඔයා⁣ගේ පරවියා මොකද අර අසේලයලගෙ ගෙවල් පැත්තේ කැරකෙන්නේ… “අනේ අයියේ මං ගැන වැරදියට හිතන්න එපා, අසේලයියා ඒකට කන්න ⁣වී දානවා..” නිදාගන්නවා කියලා නේද කිව්වේ ඊයේ 9 වෙද්දි ..එතකොට රෑ දහයටත් අර පරවියා මොකද එලියට ගියේ… “අනේ අයියේ කූඩුව වහන්න

Read More »

ආනයන සීමා (වැල් වටාරම්)

රට මුහුණදී තියෙන විදේශ විනිමය හිඟයට පිළියමක් විදිහට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ගීකරණය යටතේ තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සීමා කරන්න මුදල් අමාත්‍යාංශය සූදානම් වෙනවා කියලා ආරංචියක් යනවා. මේ විදිහට ආනයන සීමා පනවන්න යන්න භාණ්ඩ අතරට ජංගම දුරකථන, පරිගණක, ශීතකරණ,

Read More »

පිරිමි වෙස් ගෙන කාව්‍ය ශාස්ත්‍රය හැදෑරු ගජමන් නෝනා (චරිත)

පිනවන දුටු දන සෑම ගඟ ළඟ පිහිටි කදීම තුරු පෙළ අවට සැදීම යුත් සෙවනැල් යන ඒ කුලෙ විදිලීම විහඟුන් මත රැව් දීම සුළඟින් අත් ලෙළදීම ඇති හැමකල් යන එන අය සැපසේ ම එහි හිඳ ගිම් සැනසීම දස දිග අතු විහිදීම

Read More »

ඔබේ දෑත බලා ඔබගේ සෞඛ්‍යය ගැන පැවසිය හැකි කරුණු 7 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

වයසට යාමේ සලකුණු මුලින්ම පෙන්නුම් කරන ශරීර අංගය තමයි අපේ අත් දෙක කියන්නෙ. ඒ විතරක් නෙවෙයි, අපේ ශරීරයේ තියන සමහර සෞඛ්‍යමය ගැටලුත් අත්වලින් පෙන්නුම් කරනවා. වෛද්‍යවරුන් කියන්නෙ ඔයාගෙ අත්වල තත්වය වෙනස් වීම මගින් ඔයාගෙ ශරීරයේ වෙනත් තැනක තියන රෝග තත්වයක්

Read More »

නොන්ඩියා (වැල් වටාරම්)

එ්ක තමයි මගෙ නම.නොන්ඩියා කිව්වාම මාව නොදන්න කෙනෙක් නෑ.උපතින්ම මගේ එක කකුලක් කොටයි.ඒ නිසා මං ඇවිදිද්දි පොඩි නොන්ඩියක් තිබුණා. ඉස්කෝලේ යන කාලේ මට හිටියෙ එක යාලුවයි. ඒත් ටිකෙන් ටික එයත් මගෙන් ඈත් උනේ, නොන්ඩියාගේ යාලුවා කියන නාමය දරාගන්න බැරි නිසා

Read More »

DNA (වැල් වටාරම්)

ජීවයේ පැවැත්ම නැමති දායාදය පරපුරෙන් පරපුරට ගෙනියන අණුව. ඉතින් විද්‍යාව ඉගෙන ගන්න ආවට අපිට ඒක අමුතුම විජ්ජාවක්. විශේෂයෙන් උසස් පෙළට ගණිතය කරපු අපට බයෝ වලට බය වෙනවා ඇර වෙන මොනවා කරන්නද?. ඒත් ඉතින් රසායන විද්‍යාව කරන කොට ජීව විද්‍යාව නැතුව

Read More »

චිත්‍රපටි වල සැබෑ ස්වරූපය පෙන්වන චායාරූප 25 (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

චිත්‍රපට නරඹන්නට කවුරුත් කැමතියි. ඒ අතරින් වඩාත් කැමැත්තක් ඇත්තේ හොලිවුඩ් චිත්‍රපට කෙරෙහිය. ඒ ඒවායේ ඇති විශිශ්ට බව නිසාමය. ඉතා ඉහල තාක්ශණයක් යොදාගනිමින් නිපදවන මෙම චිත්‍රපට ලොව පුරා අතිශය ජනප්‍රියත්වයකට පත්ව ඇත. එහි රන්ගනයේ යෙදෙන නලු නිලියන්ද ඉහල ප්‍රසිද්ධියක් උසුලයි.ඉතින් අද

Read More »

අශෝකමාලා කුමරිය සාලිය රජුට දුන් රතු තම්පලා ව්‍යාංජනය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

ඉතින් සාලිය අසෝකමාලා කියලා කියන්නේ අපේ ඉතිහාසයේ ජීවත් වූ ආදරණීයම පෙම් යුවලක්  කිව්වොත් නිවැරදියි. බෞද්ධ ඉතිහාසයේ විවිධ පෝය දිනයන්හිදී  සාලිය  අශෝකමාලා කතා පුවත රඟ දැක්වුයේ එහි තිබෙන අපූර්වත්වය නිසාම ය. මේ සාලිය අශෝක මාලා පෙම් පුවත  කොතරම් ජනතාව තුළ ප්‍රසිද්ධියට

Read More »

“නෑ කිව්වොත් නැති වෙනවා බෑ කිව්වොත් බැරි වෙනවා” (වැල් වටාරම්)

“එහෙනම් මොකද්ද කියන්න ඕන” “මදිපාඩුයි කියලා කියන්න “ එහෙම තමයි අම්මා අපිට නිතරම කිව්වේ. මේ ලෝකෙ මම දැකපු හොඳම ධනාත්මක චින්තනකාරිය අපේ අම්මා. එයාගෙ ශබ්දකෝෂයේ නැහැ බැහැ කියලා දෙයක් තිබුණේ නැහැ . ඒ නිසා ගමේ හිටිය හුඟක් අයට කරන්න බැරිවුණු

Read More »

බයිසිකලය (වැල් වටාරම්)

පොඩිම කාලෙදී මම පාවිච්චි කරපු රෝද තුනේ බයිසිකලේ අමුතුම වර්ගේ එකක්. මගේ ළඟ ඇරෙන්න වෙන කාගෙවත්ම ළඟ එහෙම බයිසිකලයක් තියෙනවා මම දැකලම නෑ. කළු පාට, අඩියටම ගෙවුනු අමුතු මොඩ්ල් එකේ ටයර් දෙක ඇරුනම ඒකේ අනිත් හැම තැනම දුඹුරු පාටයි. හේතුව

Read More »