
මරණය පමණක්ම හිමිවන, ගියොත් යලි ඒමට නොහැකි ලොව අති භයානක ස්ථාන 6ක්. (සංචාරක)
මරණය පවා අත්විය හැකි,ගියොත් යලි ඒමට නොහැකි ලොව අති භයානක ස්ථාන 6ක්. ලෝ වටා සංචාරය කිරීමට බොහෝ දෙනෙක් කැමතියි.විශේෂයෙන්ම අරුම පුදුම ස්ථාන සොයා ඒ ත්රාසය අත්විඳීමට ගොඩක් දෙනෙක් ආසයි.ඉතින් සංචාරකයන් කියලා කියන්නෙත් ඒ අතරින් අරුම පුදුම ස්ථාන වලට කුතුහලයකින් යුක්තව








