
ඉන්දියාවේ පිරිසක් අලෙවි කරන්න ගිය “මහා විනාශය” පොලීසිය හසුකරගනී (ප්රවෘත්ති)
ඉන්දියාවේ ඊසානදිග දිස්ත්‍රික්කය වන ජාර්කන්ඩ් හී ඇති බොකරෝ ප්‍රදේශයේ පොලීසිය විසින් කළ වැටලීමකදී ප්‍රබල විකරණශීලි මූලද්‍රව්‍යයක් වන යුරේනියම් විකිණීමට උත්සාහ කළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසිනුත් විශේෂ විමර්ශනයක් ද මේ වනවිටත්








