
කාටත් අමතකව ගිය, බණ්ඩාරනායක සමාධියේ සැඟවුණු දොර (වැල් වටාරම්)
යමෙකු මියගිය පසු ඔවුන් වෙනුවෙන් සොහොන් කොතක් ඉදිකිරීම බොහෝ රටවල සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල, මියගිය පුද්ගලයාට හෝ එම පවුලට අයත් ඉඩමක අවසන් කටයුතු සිදු කිරීම අතීතයේ දී බහුලව දැකිය හැකි වුණා. සාමාන්‍යයෙන් මෘත දේහය භූමදානයකොට ඒ මතින් පස්








