
අයියා (වැල් වටාරම්)
අයියා සිතා සිටින්නේ අයියාට වඩා කෙරුමෙකු තවත් නැතැයි කියාය. අයියාගේ පමණක් නොව ඇතැම්විට මගේ අදහසද එයම විය. නමුත් ඒවා විටින් විට වෙනස්වෙමින් පවතී. ඒ නෑනාගේ මැදිහත්වීම් නිසාය. අයියාගේ කෙරුම් ගැන කල්පනා කරන විට මගේ මතකය යටගිය දවස කුඩා කල වෙත








