
ඔබේ දරුවා ට නිතරම කේන්ති එන්නේ ඇයි ? මේ සදහා ප්‍රතිකාර තිබේ ද ?….. (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
” මගේ දරුවා ගොඩක් දඩබ්බර වෙලා , කියනදේ ටිකක්වත් අහන්නේ නැහැ . මේ දරුවා ට අපලයක් ……” මෙසේ කියනා බොහෝ දෙමාපියන් අද සමාජයේ බොහෝ ය. මා මුණගැසී මනෝ උපදේශන හා මනෝ ප්‍රතිකාර ලබා ගන්නට දෙමාපියන් විසින් රැගෙන එන වයස අවුරුදු








