
ගේම් ඔෆ් ත්රෝන්ස් (වැල් වටාරම්)
“ජෝන්….ජෝන්…නැගිටිනවා…..හතත් පහු වෙලා…යන්නේ නැද්ද ??? මේ මගුල් මකරත් අරගෙන ඉක්මනට යනවකෝ…ආර්යා උදේ හෝදල වනපු රෙදි වැල් ටික මූ ඔක්කොම කඩලා….ජෝන්…” සංසාගේ බෙරිහන් දීමට මාව උඩ ගිහින් නැගිටුණි. “උගේ පිට උඩ යන්න බෑ..පස්ස රිදෙනවා කියාපන්..” මට නින්දෙන්ම කියවුණි. ” මට තේරෙනව








