
බ්‍රසීලයේ ඉදිවෙන රියෝද ජැනයිරෝ නුවර ක්‍රිස්තු ප්‍රතිමාවට වඩා උස ක්‍රිස්තු ප්‍රතිමාව (වැල් වටාරම්)
Friends of Christ Association නම් සංවිධානය විසින් බ්‍රසීලයේ දකුණු ප්‍රදේශයේ රියෝ ග්‍රෑන්ඩ් ඩූ සුල් නගරයේ ක්‍රිස්තුස් වහන්සේගේ නව ප්‍රතිමාවක් ඉදි කරමින් පවතිනවා. මෙහි උස මීටර 43 ක් වන අතර රියෝ නුවර පිහිටා ඇති ප්‍රතිමාවේ උස මීටර 38 ක් වනවා. එමෙන්ම








