
ඉන්දිරා ගාන්ධිගේ සිංහල පෙම්වතා… (වැල් වටාරම්)
ඇතැම් ඉන්දියානුවන්ට අනුව කාලි දෙවඟනගේ අවතාරයක් වුණු ඉන්දිරා ගාන්ධිගේ පළමු පෙම්වතා සිංහලයෙක් වූ බව ඔබ දන්නවාද? ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සඵල වුණා නම් අද ඉන්දියාවේ වගේම ලංකාවෙත් ඉරණම වෙනස් වෙන්න තිබ්බා. 1933 වර්ෂය වෙද්දී මුළු ලංකාවේ ඒ වගේම ඉන්දියාවෙත් නිදහස් අරගලයේ








