
ඇඟට හොඳ නැහැ කියල බොරු චෝදනා ලබපු ආහාර 7 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
අද වෙනකොට ඕනම කෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි “පෝෂණය” කියන්නෙ. ඒ නිසා අපේ ශරීරයට හොඳ සහ අපට හානි කළ හැකි ආහාර මොනවාද කියලා දැන ගන්න අපි හැමෝම උනන්දු වෙනවා. ඒත් සමහර විට විද්‍යාඥයින් පවා ඒවා වැරදියට තේරුම් අරගෙන මාස හෝ








