
කිඹුලන් පවා ගිලදමන ඉබ්බා හෙවත් ඇමරිකාවේ සජීවී ඩයිනෝසරයා…… (පරිසරය හා ස්වභාධර්මය)
මෙයාට කියන්නේ ඇලිගේටර් ස්නැපිං ටර්ටල් (Alligator Snapping Turtle) කියලයි. විද්‍යාත්මකව මෙයාව හඳුන්වන්නේ Macrochelys temminckii කියලයි. මෙයාගේ මේ විද්‍යාත්මක නමේ අග කොටස යොදලා තියෙන්නේ සත්ව විද්‍යාවට ලොකු සේවයක් කරපු විද්‍යාඥයෙක් වන Jacob Temminck ට ගෞරවයක් විදිහටයි. මෙයා ලොව බර අධිකම ඉබ්බන්ගෙන්








