
තවමත් තරුණ සරාගයේ සංකේතය: මැරිලින් මොන්රෝ (චරිත)
හොලිවුඩ් සිනමාවට පෑයූ තාරකාවන් අතර වසර හැටකටත් පසුව රසික සිතින් නොමැකුණු තාරකාව, මැරිලින් මොන්රෝ, පිළිබඳ මතකයන් ආවර්ජනය කිරීමකි මේ. මැරිලින් මොන්රෝ (vanityfair) ළමා නිවාසයේ නෝර්මා ජීන් ලොව පුරා ‘මැරිලින් මොන්රෝ’ යන නමින් ප්රකට වුවත් ඇගේ මව සිය බිලිඳියට නම් තැබුයේ








