
අමුතු ලෝකය (වැල් වටාරම්)
මෙය මාගේ ජීවිතයේ ලබපු අමුතුම අත්දැකීම් වලින් එකක් වන අතර එක අත්දැකීමකින් අත්දැකීම් රැසක් විද ගැනීමට මෙන්ම දැක ගැනීමටද මා හට හැකියාව ලැබීය. මුලින්ම මා බසයට ගොඩ වූයේ ඇහැළියගොඩින් වූ අතර මා හෝල්ට් එකේ සිට බසයට අත දමන්නට මත්තෙන් එහි








