
රත්නද්වීපයේ සිට වොෂින්ටනය දක්වා! (වැල් වටාරම්)
ඒ එක්තරා පෙබරවාරියක අග්ගිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවරයි. ඒ වෙද්දී හේමන්තයේදි නිද්රෝපගතවූ වෘක්ෂලතාවෝ වසන්තය පිලිගන්නට මාන බලමින් මාස කිහිපයක් පුරා දැරූ අඳුරු කළු අලු පැහැ පලවා හරිමින් ලා හරිත පැහැයන් තවරාගෙන සංක්රාන්ති සමයක සිටි සෙයකි. එනමුදු සිරුරු ගල් කරන්නාවූද,








