Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ප්ලාස්ටික් භාවිතය නිසා පිළිකා හැදෙන විදිය මෙන්න (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

අතීතයේ පටන් මිනිසුන් සොබාදහම සමඟ ගනුදෙනු කරනු ලැබුවේ ඉතාමත් ප්‍රවේසම් සහගතවය. එහෙත් අද වන විට කෘතිම දේවල් බහුල වීමත් ඒ සියලු දේ මිනිසාට සුවපහසු ළඟා කර දීමත් නිසා මිනිසුන්  වැඩි වශයෙන් කෘතිම දේවල් භාවිතා කිරීමට පෙළඹ තිබේ.මෙලෙස භාවිතයට ගනු ලබන

Read More »

මල බද්ධය සුව කරන කඩු පහර ව්‍යංජනය (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

බහුවාර්ෂික පැලෑටියකි. මෙය උසින් අඟල් 12 ක් පමණවන අතර ශාකයේ කඳ අග සෘජුව පවතී. එමෙන්ම අතු බෙදෙමින් වර්ධනය වී තිබේ. පත්‍ර සරල පත්‍ර වන අතර ඒකාන්තරව පිහිටා ඇත. පත්‍රවල උඩ සහ යට පෘෂ්ඨවල බූවා සහිත වේ. මෙහි වසර පුරාවට හටගැනෙන

Read More »

අපරාධ කල්ලි මට්ටු කළ චෙරන් නගරයේ යකඩ ගැහැනු (වැල් වටාරම්)

මෙක්සිකෝව කියන්නේ බොහොම විචිත්‍රවත් සංස්කෘතියක් තිබෙන සුන්දර මිනිසුන් ජීවත් වෙන රටක්. මෙක්සිකානු වැසියන් තම සාමාන්‍ය ජීවන රටාව ගෙන යන්නේ විශාල අරගලයක් කරමින් බව පැවසීම වඩාත් සාධාරණ යි. මත්ද්‍රව්‍ය  ජාවාරම ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ අපරාධ කල්ලි නිසා මෙක්සිකෝවේ සාමාන්‍ය ජන ජීවිතය විටෙන්

Read More »

ලොව පළමු පාවෙන හෝටලයේ ඇදහිය නොහැකි කතාව (සංචාරක)

2019 ඔක්තෝම්බර් මාසයේදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, ලොව පළමු පාවෙන හෝටලය විනාශ කිරීමට නියම කරනවා. ඒ වෙද්දී මේ හෝටලය උතුරු කොරියානු මුහුදේ තිබුණත් අයිති ව තිබුණේ දකුණු කොරියානු සමාගමකටයි. එම සමාගම ජපාන සමාගමකින් එය මිල දී ගෙන තිබුණු

Read More »

තුන් මසක දරැ ගැබක් දරාගෙන ඔලිමිපික් යන විශ්මිත ගැහැණිය (චරිත)

” මගේ ඡිවන දර්ශනය නිර්භයත්වය සහ ධ්‍යෛර්යයි “ ඇලිසීයා මොන්ටානෝ ALYSIA MONTANO, USA තුන් මසක දරැ ගැබක් දරාගෙන එක්සත් ඡනපද මීටර් 800 කාන්තා ඔලිමිපික් සුදුසුකම සදහා තරග වැදුණු මෙි විශ්මිත ගැහැණිය සත්තකින්ම නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි. ඇය එසේ තරග වැදුනේ

Read More »

ගේ වටේ සමනළ උයනක් හදලා දැනටමත් සමනළුන් 2000 කට වඩා ස්භාවික පරිසරයට මුදා හැරපු ගාල්ලේ අනූප ඉන්දුම..! (පරිසරය හා ස්වභාධර්මය)

තුරු ලතා සොයා නිරන්තර පැමිණෙන විවිධ වර්ගයේ නේකවර්ණ සමනළුන් නෙතට සොඳුරු දසුනකි. කුඩා වපසරියකින් යුතු මේ ගෙවත්තේ සෑම දිනකම සමනළුන් වර්ග 20-30ක් පමණ දැකීම අපහසු නැත. එය සැබැවින්ම සමනළ උයනක් වැනිය. මේ නිවස පිහිටා ඇත්තේ ගාල්ලේ හබරාදුව හැඩිවත්තේය. තවමත් 16

Read More »

කවදා හරි ස්ත්‍රී දූශකයෙක් එක්ක වරුවක් ඉදලා තියේද? (වැල් වටාරම්)

මං තනියම කාමරේක ස්ත්‍රී දූශකයෙක් එක්ක පැයකට වඩා කතා කර කර ඉදලා තියනවා. ඒක 2009 අවුරුද්ද! මං පශ්චාත් උපාධිය කරන්න කියලා තෝරගත්තේ වෝහාරික වයිද්‍ය විද්‍යාව. ඒ කිව්වෙ ෆොරෙන්සික් පැතොලොජි නැත්නම් JMO කෙනෙක් වෙන පාත් එක. ඉතින් වයස 30යි. කොලබ JMO

Read More »

තායිලන්තයේදී පමණක් අත්විඳිය හැකි අරුම පුදුම දේවල්…. (සංචාරක)

සංචාරකයන්ගෙ ආකර්ෂණය කාලාන්තරයක් තිස්සේ දිනාගත්ත රටක් තමයි තායිලන්තය කියල කියන්නෙ. කෙසේ වෙතත් ගවේෂණය කරන්න අවශ්‍ය කෙනෙකුට තවමත් ලෝකයට පුදුමයක් වෙන දේවල් රාශියක් තායිලන්තයෙන් සොයා ගන්න පුලුවන් අතර ඇත්තටම තායිලන්තයේ අගනුවර, බැංකොක් කියලා කියන්නේ ලෝකයේ දිගම නමක් ඇති නගරය. මේ නමට

Read More »

ෆෙන්සිං  (ක්‍රීඩා හා විනෝද)

මේ දවස්වල ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන නිසා සමහරවිට මම වගේ ඔයාලත් ඒ ඒ තරඟ නරඹනවා ඇති කියලා හිතනවා. මේ තරඟ අතරේ ලාංකිකයන්ට එක් නුහුරු තරඟයක් තියෙනවා. ඒ තමයි ෆෙන්සිං. සරලව ගත්තොත් කඩු ෆයිට්. මැන්ඩියට ඉන්න දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. එක්කෙනෙක් ඉස්සරහට එනවා.

Read More »

සරලා (පෙම් කතා)

කැම්පස් එක ළඟින් බහිනකොට රෑ හතත් පහුවෙලා. මං හෙමින් හෙමින් හොස්ටල් එක පැත්තට ඇවිදගෙන යන්න පටන්ගත්තා. වෙනදට නම් මං එනකල් සරලා මෙතන ඉන්නවා. ඒ දවස් වල කරදරයක් වගේ දැනුණට අද මට සරලා නැතුව පාළු හිතුණා. ඒ එක්කම මට එයා ගැන

Read More »