
තාත්තා (කෙටිකතාව) (වැල්වටාරම්)
ඊයේ රාත් රියේ පටන් ගත් වරුසාව තවමත් නිමවී නැත. විටින් විට මහා හඬක් නන්වමින් අකුණු පුපුරා යයී. අහසේ පුපුරා යන අකුණුවලට වැඩියෙන් හදවතේ අකුණු පුපුරයී හරිහැටි නින්දක් නොමැති රාත්‍රිය පුරාවට අහසෙන් වැසි වැටුනාක් මෙන් නොනවත්වාම කඳුළු ගලා ගිය නෙත් ඉදිමී



