Science For Technology (තාක්ෂණවේදය සදහා විද්‍යාව)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

අප්පච්චිගෙ මල ගෙදර

මම යාන්තම් අමාරුවෙන් හරි උඩ පැනල ගෙදර ඉස්සරහ වතුසුද්ද ගහෙන් මලක් කඩා ගන්න අහැක් කාලෙ වෙද්දිත් ගෙදරට හරි පණ්ඩිත ළමයා. මට මොනාහරි කරන්ඩ හිතුනොත් කරනවමයි. ඒ වගේම අපරාදෙ කියන්ඩ බෑ දැන් නාහෙට නාහනව උනාට ඉස්සර මම කියන ඔනෑම අන්ජකොරොස් කර්තව්වියකට

Read More »

ලෙලි ගිය සෙල්ලම (ඉස්කෝලේ කාලේ රස කතා )

ලෙලි ගිය සෙල්ලම දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ… හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ…” හාර මසක් මුළුල්ලේ අටුවා ටීකා වනපොත් කරමින් මහා ජාතකට්ඨ කතා ග්‍රන්ථාරූඪ කළ පුස්තක, මසක් පුරාවට වේයන්ගේ රජදහනක් වෙනුවෙන් පරිත්‍යාග කරන්නටයි නිවාඩු කාලෙක මගේ නම් ලකලෑස්තිය.

Read More »

මනු-සත් (පළමු කොටස)

අම්මී… තාත්ති… පුන්චි රෝදා(රෝදාරිතා) ඒ අත අල්ලාන් හිටපු ඌදා(ඌද්‍යාර්තා)ගෙ අත ගසලා පුන්චි බොනික්කාත් තුරුලු කරගෙන දුවගෙන ගියේ විසල් වීදුරුවෙන් පේන අම්මාගෙයි තාත්තාගෙයි රුව දැකලා. දෝනි… දුවන්න එපා… රෝදාගෙ දෙවෙනි සොයුරිය දාහතරක් වයසැති යේදා(යේදාරෙතා) හයියෙන් කිව්වේ දගකාර රෝදාගෙ දිවිල්ල ගැන දන්න

Read More »

මනු-සත් නව කතාව (පෙරවදන)

යුගයක අවසානය, අවසන් මානුෂිකත්ව පරීක්ශාව, නව ජිවයක ආගමනය ලෝකයේ අනාගතය… මේ සියල්ල තම වගකීම කරන්, හිමි ආදරනීයයන් රැකගෙන ලෝකය වෙනුවෙන් සටන් කරන ඔව්න්… එක් කාල පරිච්ඡේදයක එකම එක ද්‍රෝහි ක්‍රියාවක්… ආත්මයෙන්ම වන්දි ගෙවන ඔහුගේ හදවත වෙනුවෙන් ඇය දුන් පිලින… ආදරය

Read More »

සූඩයි සංධ්වනිය (ඉස්කෝලෙ කාළෙ රස කතා)

මේක කියවන ඇත්තෝ කාට කාටත්  පොඩි ඈයන්ට පත බෑවෙන කෙනහෙලිකම් ඉවසා වදාරගෙන ඉක්මනට ලොකු වෙන්ට දගලපු පුංචි සන්ධියක් නොතිබ්බා නොවෙනේ.. මාත් ඉතින් පොඩිහිටියා කාලේ හරි හරියට බාල්දි පෙරලගත්තු මනුස්සයෙක්. ( දැන් කියලත් මහ ලොකු වෙනසක් නෑ මිත්‍රවරුනි ) කොහොම නමුත්

Read More »