Science For Technology (තාක්ෂණවේදය සදහා විද්‍යාව)

Menu
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

නිරුවත් මලක් ( 6 කොටස)

අප්සරා…කෑ ගැසිල්ල ඇසුනි දෙසට දිව ගියේ හති දමමිනි ගම්මුන් කිහිප දෙනෙකුද ඒ දෙසට දිව ගියේය.ටිකකින් කෑගැසිල්ල අඩුවිය …අප්සරා ඇල ඉව්ර අසලට ගියේය..ඇය දුටු දසුනින් ඇයගෙ පියවි සිහියද ඇගෙන් ඈත් විය… දියේ ගිලෙමින් සිටි මින්දුලිව බේරගෙන දියෙන් ගොඩට ගේමින් සිටියේ වෙන

Read More »

නිරුවත් මලක් (5 කොටස)

අප්සරා දානෙ ගෙදර සියලු වැඩ හොයා බලා සිදුකලේය ඇය කොහොමත් කම්මැලි නැත පිලිවෙලට මුල්තැන දෙමින් සියලු කටයුතුම ම්නාව සන්විදානය කිරීමට ඇයට හැකියාව ඇත .සනුල්ගෙ අම්ම ත් අප්සරාට සියලු වැඩ පැටව්වෙ මින්දුලිට සනුල් ට ලන්වීමට ඉඩදෙමිනි . මේ අතර සනුල් ගෙ

Read More »

නිරුවත් මලක් ( 4 කොටස)

සනුල්ගේ පියා ගාමිනි මහතා අභවප්‍රාප්‍ත් වී වසර පහක් ගෙවී යාම හේතුවෙන් හේතුවෙන්බ් සනුල්ගේ මහගෙදර දානයක් සූදනම් කර ඇති බව සනුල්ගෙ අම්ම සනුල්ට දුරකථනයෙන් දැනුම් දුන්න. අප්සරා අන්න අම්ම දානෙට එන්න කිව්ව මින්දුලී වත් එක්කන් එන්නකිව්ව .. ඇයි අපේ හැම දේටම

Read More »

නිරුවත් මලක් ( 2 කොටස)

අප්සරා වතුර ටිකක් ගේන්න ඉක්මනට අප්සරා කාර් එකෙන් වතුර බෝතලයක් ගෙන මින්දුලී ගේ මුහුණ මතට ඉස්සේ වෙන කරන්න දෙයක් නැති කමටයි මින්දුලී ඇස්පියන් බොහොම අමාරුවෙන් විවර කර වටපිට බැළුවේඇයගේ රන්ගනය තවත් තාත්වික රන්ගනයක් බවට පෙන්වමින් අනේ සනුල් සර් බලන්නකො මට

Read More »

නිරුවත් මලක් (1 කොටස)

අනේ මම ඔයාගෙන් කකුල් දෙක අල්ලලා වදින්නම් නන්ගි මටයි මගෙ මහත්තයටයි පාඩුවෙ ඉන්න දෙන්නේ සනුල් මගෙ මහත්තයා අනේ පින් සිද්ද වෙන්න අනේ අප්සරා අක්කි මට සමාවෙල හිත හදාගන්න අක්කී සනුල් සර් නැතිව මට ඉන්න බෑඅක්කි …මට සනුල් සර් ව දෙන්න

Read More »