
1009 වතාවක් ප්රතික්ෂේප වී ලොව හෙල්ලූ KFC අවන්හල (වැල් වටාරම්)
මොහු 1890 සැප්තැම්බර් මස උපත ලබයි.අවුරුදු 6 වන විට පිය සෙනෙහස ද මොහුට අහිමි වේ. මේ සිදුවීමෙන් පසුව මොහුගේ මවට රැකියාවකට යාමට සිදුවන අතර ඉන් පසු සැන්ඩර්ස්ට තම සහෝදරයින් රැකබලා ගැනීමට ද සිදුවේ. වයස අවුරුදු 7ක් වන විට තම මව








