
රුපියල් විස්ස සහ කසාදය (වැල් වටාරම්)
එදා දවසෙත් දවල් එකට විතර මම කොළඹින් මහරගම බස් එකකට නැග්ගෙ නුගේගොඩට යන්න. බස් එකට නගින වෙලාවේ ඒකෙ හිටියෙ දෙන්නෙක් තුන්දෙනෙක් උනාට මම බහින තැන ලං වෙනකොට පොල් පැටෙව්වා වගේ සෙනග වැඩි වෙනව . ඒ බව දන්න නිසා මම වාඩි

එදා දවසෙත් දවල් එකට විතර මම කොළඹින් මහරගම බස් එකකට නැග්ගෙ නුගේගොඩට යන්න. බස් එකට නගින වෙලාවේ ඒකෙ හිටියෙ දෙන්නෙක් තුන්දෙනෙක් උනාට මම බහින තැන ලං වෙනකොට පොල් පැටෙව්වා වගේ සෙනග වැඩි වෙනව . ඒ බව දන්න නිසා මම වාඩි

You,.. ??? වේල්සයේ “රෝස කුසම”! එහෙමත් නැතිනම් මහා බ්‍රිතාන්‍යයේ සුරූපී ඩයනා කුමරිය තම ඇගිල්ල දිගු කරමින් හාස්‍ය මුසු ආදරණීයත්වයකින් විමසන මෙම පුද්ගලයා ගැන ඔබට තවත් හැදින්වීම් අවශ්‍යය වෙන එකක් නැහැ…

මම විශ්වවිද්‍යාලයට යන්න පටන් ගත්ත කාලයේ සිට රැකියාවන් තුනක් පමණ කරපු කෙනෙක්. සියළුම රැකියා අවශ්‍ය විට නිවාඩු ගත හැකි පාර්ට් ටයිම් වගේ රැකියාවන්. ඒ එක් රැකියාවකදි සිදුවුණු සිදුවීමක් මතක් වුණා. සුදුසු තැනකට සුදුසු ඇදුම අදින එක මගේ විදිහක්. සාමාන්‍ය විදියට

අපේ සීයාට ශුගර්. ඒ කියන්නෙ සීනි. හරිම විදිහට කිව්වොත් දිය වැඩියාව නොහොත් මධුමේහය. ඔය කොයික කිව්වත් වෙලා තියෙන්නෙ ලේ වල සීනි වැඩි වීමයි. නමුත් අපේ සියා පිළිනොගන්නා එකම කාරණාවත් එයයි. ඔහුගේ මතයට අනුව නම් ඔහුට ඉහෙන් බහින රෝගයක් නැති අතර

මම ඉස්කෝලේ 10 වෙනි වසරෙ, හුරීගොල්ලෑව කණිෂ්ඨ විද්‍යාලේ 9 වසරෙන් 10 වසරට සමත් වෙන ළමයි එන්නෙ අපේ ඉස්කෝලෙට ඉතින් දවසක් පන්ති භාර සර් ගියා principal office එකට , ආපහු පන්තියට ගොඩ උනේ තවත් මනුස්සයෙක් එක්ක හරිම කේඩෑරි වෙච්ච, මහන්සි පෙනුමක්

අපි දන්නනා සුවඳ විලවුන් කිව්වම නොයෙකුත් ආකාරයේ, විවිධ මාදිලින්ගෙන් යුක්ත ඒවා තියෙනවා. සමහර ඒවා ඉතා මිල අධිකයි. අපි කොයි කවුරුත් කැමතියි හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන සුවඳ විලවුන් එකක් තෝරාගන්න. හැබැයි අපි වෙළඳපලට ගියහම හොඳ බ්‍රෑන්ඩ් වල නමින්ම ව්‍යාජ ඒවත්

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා යෑමේදී අපි මුලින්ම දැන ගත යුතු කරුණු දෙකක් තියෙනවා. 1. මෙම ඩෙල්ටා ප්‍රභේදය ලෝකය පුරා විද්වතුන් තුළ කැළඹීමක් ඇති කරන්නට හේතු වෙන්නේ ඇයි? මින් පෙර වාර්තා වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද ? 2. එන්නත්කරණය

රුසියන් භාෂාවෙන් කෙල්ලට කියන්නේ දේවුෂ්කා, කොට්ටයට කියන්නේ පදුෂ්කා. අපිට රුසියාවට ගිය අලුතම ඉතින් ඔය වචන පැටලෙනවා. අපිට සතියකට සැරයක් අලුත් ඇඳ රෙදි, කොට්ට උර සහ තුවා දෙනවා හොස්ටල් එකේ මේට්‍රන්. දවසක් මම ඒවා ගන්න යනකොට අපේ කොල්ලෙක් මේට්‍රන් එක්ක උනුසුම්

“ඔයාට බැ අනූ එහෙම කරන්න. අනූ ප්ලීස් දරුවා වෙනුවෙන් අනූ ඉස්සරහට එන්න අනේ පිටිපස්සට තව එක අඩියක්වත් යන්න එපා.ප්ලිස් එපා” ” අනූ” “අම්මී” මා මොහොතකට ගල් ගැසුණි.දෝණී මෙතනට ආ වේලාවක් මා දන්නේ නැත.සියල්ල සිදු වී හමාරය.අනූෂා මා දැඩිව ප්‍රේම කළ

“ඔබගේ පුතෙකු අධ්‍යාපනය ලැබුවහොත්, ඔහු පුද්ගලයකු දැනුවත් කරයි, නමුත් ඔබගේ දියණියක අධ්‍යාපනය ලැබුවහොත්, ඇය මුළු පවුලක්ම දැනුවත් කරයි.”