
කාජුරාහෝ පුරාවිද්‍යාත්මක ස්මාරක සංකීර්ණය…. (ලෝක ඉතිහාසය)
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි කාජුරාහෝ පුරාවිද්‍යාත්මක ස්මාරක සංකීර්ණය එයටම අනන්‍ය වූ අතිශය කලාත්මක ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ පෙන්නුම් කරනා ඓතිහාසික ගොඩනැගිලි සංකීර්ණයක්. හින්දු සහ ජෛන සිද්ධස්ථාන රාශියකින් සැදුම්ලත් මෙම ස්මරක සංකීර්ණය ක්‍රිස්තු වර්ෂ 9 – 11 සියවස් අතර සමයේ චන්දේලා








