
තේ කෝප්ප තුන (වැල් වටාරම්)
” මේ පෙට්ටිය මොකක්ද පුතේ?” “ඒක ෆ්රීසර් එක” “ඒ මොකටද” “කෑම දාන්න…” අවුරුදු හතරයි කාලේ පුත්රයා එක එක වර්ගයේ චිත්ර අඳින්න පටන් අරගෙන සෑහෙන කලක්. ඉරි කෑලි, බෝල, කුරුටු බලි වලින් පටන් අරගෙන දැන් යමක් පැහැදිලි චිත්රයක් ඇඳගන්න පුලුවන්. ගොඩක්








