
මියගිය බව්වා දරුවෙක් විලස නැවත එම ගෙදරම පිළිසිඳගනී (වැල් වටාරම්)
එක්තරා යුවළක් විවාහ දිවියට පත්ව ඉතා සතුටින් ආදරයෙන් දිවි ගෙවව්වා.එයාලගේ ජීවිතය සර්ව සම්පූර්ණකල එක් ආදරණීය බව්වෙක් එයාලට හිටියා.ඒ තමා රෙනෝල්ට් මෙයාලා කෙතරම් ආදරයෙන් බැඳී සිටියාද යත් ඔවුන් තමන්ගෙ සුරතලාට සැලකුයේ තමන්ගෙම දරුවෙක් ලෙසටයි. කිසිම විටෙක අඩුපාඩුවක් නොපෙන්වා සතුටින් ආදරයෙන් සලකපු








