අ.පො.ස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කල් යන්නේ නැහැ.

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අ.පො.ස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බවත්  ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ලබන (11) වැනිදාත් , උසස් පෙළ විභාගය සඳුදා (12) වැනිදාත්  ආරම්භ කෙරෙනු ඇති.

ඇඳිරිනීතිය සහිත ප්‍රදේශවල සිසුන්ට විභාග මධ්‍යස්ථාන වලට පැමිණිමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට රජය තීරණය කර තිබෙනවා.

 

Read More Like This