උන්මාද මානම්කුල (26 කොටස) unmada manamkula

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නොනා... කොහෙද පිම්මෙ දුවන්නෙ... උබට මන් කියලා තීනවා... කස්තුරිගෙ කටහඩ ඝාන්ටාර ගහන්න වගේ මානවිගෙ කන විදගෙන ගියේ කෙල්ල එතනම ඉද්ද ගැහුවා වගේ නතර වෙද්දි. කෙල්ල හොරෙන්මයි අම්මා දිහා බැලුවේ. මාස කිහිපයකට කලින් ඒ අවසනාවන්ත කාලය එක්කම මානවි කස්තුරි එක්ක එච්චර ආල කමක් තිබ්බෙ නැ. කස්තුරි කෙල්ලගෙ අම්මා උනත් කස්තුරි කුලකුර සාමිගෙ බාලම නන්ගි. ඒක මානවිට වේදනාවක්. මානවි කව්ද කියන එක එකට වගෙ කෙල්ල ශක්තියට කස්තුරි සිමා දැම්මා.
Not Registered Yet Website view

Read More Like This