උන්මාද මානම්කුල (28 කොටස) unmada manamkula

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බය වෙලා වගේ බලාන් ඉන්න හැමොම දිහා හිනා වෙලා බලපු අක්ශි මානම් දිහා බැලුවා. හ්ම්ම්... එයා කොහෙ යන්නද... මාත් එක්කම තමා... චුටි මැනිකේ විභාගෙ ඉවර උනාම... කෙලින්ම... බර්ලින්... හා හූම් මුකුත් නැ... තෙරුනාද... මහත්‍තයො... අක්ශි හරි ආදරනීය තර්ජනයක් කලේ කොල්ලා තව ටිකක් ජම්බු ගෙඩියක් වගේ වෙද්දි. හැමොම බලාන් හිටියේ කොල්ලා මොකද්ද කියන්නෙ කියලා. සුද්දි එහෙම කියනවා නම්... මන් එනවා...
Not Registered Yet Website view

Read More Like This