නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල උපකාරක පන්ති අත්හිටුවයි

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පවතින වසංගත තත්වය මැඩපැවැත්වීමේ අරමුණින්, නැගෙනහිර පළාතේ සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා  නියෝග කර තිබෙනවා.

මේ අතර මධ්‍යම පළාත තුළද  උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටවීමටට පියවර ගෙන තිබෙනවා.

 

Read More Like This