ශිෂ්‍යත්වය සහ උසස් පෙළ කල් යන්නේ නැහැ

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එළැඹෙන 11 වන දින පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගයත්, 12 වන dදින අරම්භ වීමට නියමිතව තිබූ  උසස් පෙළ විභාගයත්  එම  දිනයන්වලම පැවැත්වෙනු ඇති බවත්, විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කිරීමට දැනට අදහසක් නොමැති බවත්  විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

Read More Like This