අපරාධ පරීක්ෂක විසින් ලබාගත් ඇදක් මත ඝාතනය කර තිබූ පුද්ගලයෙක්ගේ චායාරූපයක්… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙම පින්තූරය අපරාධයක් සිදුවූ ස්තානයක දර්ශන ඡායාරූපයකි. මෙය නීතියෙන් නියම කර ඇති පරිදි එම ස්ථානයේ සිටි පළමු නිලධාරියා විසින් ගනු ලැබී තිබිනි. එය මිනීමැරුම් සිද්ධියක් වූ නමුත් බලධාරීන්ට ප්රහේලිකාවක් වූයේ අපරාධ දර්ශන ඡායාරූපවල ඝාතනය වූ පුද්ගලයා ආශ්රිතව පැව්ති අමුතු මීදුමයි.
ඡායාරූප විශේෂඥයින් විසින් ඡායාරූපය පරීක්ෂා කර ඇති අතර එය චායාරූපයේ හෝ කැමරා ක්රියා විරහිත වීම නිසා හෝ හටගත් දෝෂයක් නොවන බව නිගමනය කර ඇත. අද්භූත විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය එම ස්ථානයේදී සිටින ඝාතනය වූ අයගේ ආත්මය හා සම්බන්ධ සාක්ෂියක් බවයි.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This