
ඔලුබක්කෝ (ඉස්කෝලෙ කාලෙ රස කතා)
එකල අ.පො.ස.(සාපෙ) අවසන් වී වසන්තය එලැඹුණා පමණි. ඒක නිසා සැට් එකම වසන්තය කොහෙද ඉන්නෙ, ඌ කාගෙ දරුවෙක්ද දැනගැනීමට නිතර පාසැලට පැමිණියෙමු. After O/L ප්‍රථම රාජකාරිය

එකල අ.පො.ස.(සාපෙ) අවසන් වී වසන්තය එලැඹුණා පමණි. ඒක නිසා සැට් එකම වසන්තය කොහෙද ඉන්නෙ, ඌ කාගෙ දරුවෙක්ද දැනගැනීමට නිතර පාසැලට පැමිණියෙමු. After O/L ප්‍රථම රාජකාරිය

අම්මා බෝ ගහට වැඳලා පවුලේ ආරක්ෂාව ඉල්ලන කොට තාත්තා පොල් ගහට වැඳලා පවුලේ ආරක්ෂාව ඉල්ලන්නවා මම දැක්කේ තාත්තගෙ රස්සාව පොල් ගස් නගින එක නිසයි. තාත්තා

මොකද්ද ළමයෝ මේ පැල වැවිල්ල ? . වත්තෙ ඉඩත් නෑ. අනික ඔච්චර මහන්සි වෙලා එළවළු වවන්න ඕනද? අපිට පොළෙන් ගන්න බැරියැ. ගෙදර අය ඔය මොන

මේ කතාව අසන විට මතක් වන්නේ මිස්ටර් බීන්වය. “හොරර් ෆිල්ම්” එක බලන්න ගොස්, බිය වීම වලක්වන්නට මුහුණ වසා ගෙන ඉන්නවා වැනි දෙයක් බොහෝ දෙනා කරති.

මං පාරමී නුගවෙලතැන්න. මහ ලොකු ලස්සනක් නැති උනත් මහ ඉහලට ඉගෙනගත්තෙ නැති උනත් නුගවෙලතැන්න වලව්වෙ ලොකු දුව. මගේ නංගි ධාරණී නුගවෙලතැන්න. එයා හරිම හැඩකාරි. හුරුබුහුටි.

හරියටම උදේ නමය හමාරට ගෙදර සිනුව නාද කරනවා ඇහුනු මම ගේට්ටුව ලගට දිව්වේ හරිම කුතුහලයකින් . ගේට්ටුව ලග නතර කරලා තිබුනේ ලංකාවේ ප්‍රසිද්ධ , නම

මේ සිද්දිය වෙලා තියෙන්නෙ අපේ එක්කෙනා තුන වසරෙදි ඒ කිව්වෙ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලෙ. දැන් වගේ නෙවෙයිනේ, ලැවරියක්, හැලපයක්, ඉදිආප්ප මුලක් වගේ කෑම එකක් රුපියල්

කොලපුවේ පස්ස තියන් ඇදගෙන ගිහිල්ලා, රබර් ටයර් එකකට කෝට්ටකින් තලලා වේගෙන්ම යවලා, කොස් කොළයක් ෆුට් සයිකලේට දාලා සද්දෙට පැදලා, කෝම්පිට්ටු ගහලා, සෙල්ලම් ගෙවල් හදලා, පොඩි

මම බැන්දේ යෝජිත විවාහයක්. ඒ උනාට මම කවුරු බැන්දත් මට එයාට කිවයුතු දෙයක් මම කලින්ම ප්ලෑන් කරලා තිබුනා. ඒ දවස් වල අපේ ගෙදර ලොකු කාලගෝට්ටියක්.

මේ දවස්වල අපි හැමෝම ඉන්නේ ලොකු ව්‍යසනයක් අබියස. හිත් වල භය සැක සංකා රජයන කාලයක. ජීවිතයේ අවිනිශ්චිත බව අත්විඳිමින් සිටින අවස්ථාවක. මරණය දකිමින් අත්විඳිමින් සියල්ල

මං අද ඉන්නෙ මට හිතාගන්නවත් බැරි උන තත්වෙක.මං කියන්නෙ මගෙ හිතේ ශක්තිමත් බව ගැන.මේක ඇත්තෙන්ම මගෙ හිතමද.මං එහෙම මගෙන් අහගත්ත වාර ඕනි තරම්.මෙහෙම දෙයක් මං

ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු සත්‍යම අත්දැකීමකි… විවාහය කෙලවර වීමට ජීවිතවල බොහෝ කාරණා හේතුවිය හැක. කුලමල,ජාති, ආගම් භේද, සමාජ තත්වය පිළිබඳ හේතුකාරනා මෙන්ම නොයෙකුත් අදහස් නොගැලපීම්

” සමාධි නහයෙන් අඩන්නේ නැතුව හිටපන්..උබට හොද කොල්ලෙක්ගේ ලයින් පාර ඉක්මනට වැටෙයි.උබ ඒක ගැන හිතන්නේ නැතුව මේ පාර විභාගේ ගොඩ දාගනින්කෝ.අපාරාදෙනේ බන් දෙවෙනි පාර කරලත්

ඒ කාලෙ මම දහතුන වසරෙ. දහතුන වසරෙත් අන්තිම මාස කීපය කීවොත් වැරදි නෑ. විභාගෙ කිට්ටුවෙලා තිබුණ නිසා අපේ පංතියෙ ගොඩක් කොල්ලො කෙල්ලො ඉස්කෝලෙ නෑවිත් අමතර

ඉස්සර අපේ ගෙදර කුකුල්ලු හිටියා.ඒ කියන්නෙ ගං කුකුල්ලු. ගෙදර කෑමට ගත්තෙ ඒ කිකිළි බිත්තර. උන්ට කන්න දුන්නෙ කුස්සියෙ ඉතුරු වෙන බත් දංකුඩ,පොල්කුඩු,එළවළු කෑලි වගේ දේවල්.සමහර

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර