
අපේ සම්ප්‍රදායන් තුල කියවෙන යක්කු සහ ඊට හෙතු වුන කතා (වැල් වටාරම්)
රාම්වණා කලින් ගේනාව පොස්ට් එකෙන් පස්සේ මේ යක්කු ගැනත් කියන්න කියල ඉල්ලලා තිබුනා.. ඔන්න ඉන්නවා ඉල්ලපු ඉතුරු යක්කු 4 දෙනා… යක්කු කියන්නේ අදටත් අපේ සම්ප්‍රදායේ

රාම්වණා කලින් ගේනාව පොස්ට් එකෙන් පස්සේ මේ යක්කු ගැනත් කියන්න කියල ඉල්ලලා තිබුනා.. ඔන්න ඉන්නවා ඉල්ලපු ඉතුරු යක්කු 4 දෙනා… යක්කු කියන්නේ අදටත් අපේ සම්ප්‍රදායේ

ප්‍රතම ප්‍රේමය ට කොමෙන්ට් දාපු කීප දෙනෙක් කොහොමද ජීවිතේ ඔච්චර ඉක්මනට ගොඩදාගත්තෙ වගේ ප්‍රශ්න අහල තිබුන.ඒකට පිලිතුරක් ලෙස ජීවිතේ ආරම්බක අවදිය තුල හමුවූ පුද්ගලයින් සහ

මේ. අරෙහෙට ටීවී එකක් අරන්ලු. අලුත් එකක්. කාමරේ බිත්තිය තරම් ඇතිලු කියන්නේ. දුලීකා සමන්තට උදේම කිව්වා. ඔයා දැක්කද? සමන්ත ඇහුවේ කුතුහලෙන්. නෑ. මට ලතා අක්කා

අවුරුදු 15ක ආදර සම්බන්ධයක්. මයිකල් විලියම්ස් කියන යෞවනයා එතරම් ධනවත් පවුලක දරුවෙක් නොවෙයි. ඔහු ජීවත්වුණේ ට්‍රේලර් රථ දෙකක් එකතුකරලා හදපු ගෙදරක. ඒත් ඔහුට ඉලක්කයක් තිබුනා.

“අයියෝ අදත් නිදියලා ඉවරයි.”හිරන්ත කීවේ තරහෙන්. නාන කාමරේ ඉඳලා තුවායෙන් කොණ්ඩෙ තෙත මාත්තු කරමින් එළියට ආව ලසිනි ඇස් ලොකු කරලා හිරන්ත දිහා බැලුවා. “ඇයි!” “අදත්

ඔබ සමහරවිට සිතනවා ඇත්තේ බ්‍රිතාන්‍ය මහ රැජින දිනපතාම ඉතාම අනර්ඝ ආහාර වෙලක් බුක්ති විඳිනවා ඇති කියාය. නමුත් එය නිවැරදිම අදහසක් නොවේ. බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පතට අනුව

මම පොඩි කාලේ ඉදලා ටැටූ එකක් ගහන්න පුදුම ආසවකින් තමයි උන්නෙ. ඒත් ඉතිං අවුරුදු විසි අටක් වෙනකන්ම ගහන්න නම් උනේ නෑ. සමහර හිතෙන වෙලාවට එච්චර

මොකද පුතේ හැමදාම කෑම ඉතුරු කරගෙන එන්නේ ඇයි බඩගිනි නැද්ද ඔච්චරම නටලත් ඉස්කෝලෙදි… මම බඩපිරෙන කම් කෑවා. අම්මා මට හාල්මැස්සෝ පාන් හදලා දෙනවද…මේනු අම්මා දිහා

ගෙදරින් එනවා කෝල් එකක්, “පුතේ මෙන්න මේ නංගි මොකද්ද කියනවා” අම්මා කතා කරලා කිව්වා. “මොකද්ද, දතක්වත් ගලවන්න වෙන්න ඇති මගෙන් ඔය ඇඹරෙන්නේ” මම ගත් කටටම

මා වැනි ක්‍රිකට් පිස්සකු නොවූවත් මගේ පියාද ක්‍රිකට් ලෝලියෙකි. ප්‍රවෘත්තිත්, ආගමික වැඩසටහනුත්, දේශපාලන සංවාදත් හැරුනු විට ඊළඟට ඔහු වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ක්‍රිකට් වලටය. කොතරම් මැච්

අපේ ගමේ චතුරංග සහ ඉසුරු කියලා කොල්ලෝ දෙන්නෙක් නීති විරෝධී පෙති වගයක් ළඟ තබාගැනීමේ වරදට අවිස්සාවේල්ල පොලිසිය විසින් නඩු පවරනු ලැබුවා. පොලීසියෙන් ඔවුන්ව උසාවි ඉදිරිපත්

මේ “වල්ඩාරෝ පෙම්වතුන්” ලෙසද හැඳින්වෙන අවුරුදු 6,000 ක් පරණ මිනිස් ඇටසැකිලි යුගලක්. පුරාවිද්‍යා ගවේෂකයින් විසින් 2007 දී ඉතාලියේ නව ශිලා සොහොන් ගෙයකදී තමයි මේවා සොයා

යක්කු කියන්නේ අදටත් අපේ සම්ප්‍රදායේ කොටසක්. ඉතින මේ යක්ෂයන්, යක්ෂණියන්ගේ කතාන්දරවල ඇත්ත, නැත්ත හරියටම කියන්න අමාරුයි. මේවා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන අය වගේම, මේවා තඹේකට නොසළකා

” අද මගේ schedule එක කොහොමද?” ” අද මිස් 9ට තියෙනවා සිතිර එෆ් එම් එකේ මෝනින් ශෝ එක. ඊට පස්සෙ සන් ටී වී එකේ චැට්

මතක විදියට මේ සිද්ධිය උනේ 1999 අග හරියේ. අපි අ. පො. ස. උ. පෙ. ලිව්වේ 2000. අකුරු කලේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ. ඉතින් මේ

උසස්පෙල විභාගයෙන් පස්සෙ විශ්ව විද්‍යාල අපේක්ෂයින්ගෙ රිසල්ට් එක, රෑන්ක් එක මොකක් වුනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගෙ ඉසෙඩ් අගය ගැනයි. මොකද රිසල්ට් එකක් මොකක් වුනත් ලමයෙක්ට කැම්පස් යන්න පුලුවන් ද බැරිද කියලා තීරණය වෙන්නෙ ඉසෙඩ් අගය මත නිසා. ඒ වගේම

රටේ පවතින නවතම තත්වය සැලකිල්ලට ගෙන, උසස් පෙළ මීට පෙර දැනුම් දුන් දිනයන්හිදීම පැවැත්වීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බවත්,
ලඟ ලඟ එන A/L හෝ Term Test එකට කළින් පාඩම් කරගන්න අවශ්‍ය කොටසක්, පන්ති වලදි මඟහැරුණු කොටසක් තියෙනවද? නැත්තන් උගන්නපු කිසිම දෙයක් තේරුණේ නැද්ද? සමහර අය ගෙදර තමන්ගේ අක්ක කෙනෙක් අයියා කෙනෙක් ගෙන් ඒ කොටස අහගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදර