ලෝක ලමා දිනය වෙනුවෙන් මහනුවර පාසැලක් කල මහගු සත්කාරයක්

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ සිසු දරුවන් විසින් මෙවර ලෝක ලමාදිනය වෙනුවෙන් තමන්ගේ සතුට අනුන් සතුටු වීම බලා අවන්කව සැනසීම යන අරුතින් ගලේවෙල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ අහින්සක සිසු දරුවන්ට Rs.300,000 ක් වටිනා ෆොටොකොපි මැශින් එකක්, පාසැල් බෑග්, සපත්තු, ලිපි ද්‍රව්‍ය, කෑම පෙට්ටි, විවිධ කෑම වර්ග ඇතුලු තෑගි රැසක් රැගෙන ගොස් දවසම ඔවුන් සමග විනෝදෙන් කාලය ගත කලේය.

Read More Like This