කොරෝනා නීති කැඩුවට දීපු සිංගප්පූරු දඩුවම මෙන්න (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් 40 හැවිරිදි බෙන්ජමින් ග්ලින් නමැති එම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.

එම සිදුවීම පසුගිය මැයි මාසයේ සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර ග්ලින්ව පසුගිය ජූලි මාසයේදී අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

 

උපුටා ගැනීම:  Gossip Lanka News

Read More Like This