දරාගන්න බැරි තරම් හුරතල් සත්ව පැටවුන්ගේ ඡායාරූප 15ක් (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සත්තු කොහොමත් හරිම සුරතල්. පැටව් කොහොමත් හුරතල්. එක දිගටම “අනේ” කියන්න ලෑස්ති වෙලා ඉන්න. මේ ඡායාරූප වල සුරතල් ගතියට ඔබට දවස් ගාණක හිතේ කරදර අමතක වෙලා යයි.

පුංචි දරුවෝ වගේම තමයි සත්ව පැටවුනුත්. පුංචි සිනිදු අත් පා, හුරතල් මුහුණු වගේම පුංචි සියුමැලි දැඟලිලි. හැබැයි මේ දඟේ නම් මිනිස් පැටවුන්ගෙත්, සත්ව පැටවුන්ගෙත් එන්න එන්න වැඩි වෙනවා. මේ සත්ව පැටවුන්ගේ ඡායාරූප දැක්කාම ඔබට හිතේවි පුංචි සතෙකුට පවා රිද්දන එක කොයි තරම් නරකද කියලා. පැටවුන්ට විතරක් නෙවෙයි තරාතිරම නොබලා හැම සතෙකුටම ආදරය කරන්න පුරුදු වෙන්න. සත්තුන්ට ඉතින් කතා කරලා එයාලගෙ දුක, වේදනාව, අමාරුකම් කියන්න බැහැනේ. ඔබේ කරුණාව, ආදරය මුළු ලෝකෙටම එක වගේ බෙදා දෙන්න. ඒකට ඔබට අමතර කාලයක්, මුදල්, ශ්‍රමය වැය වෙන්නේත් නැති වෙයි, නමුත් ඔබේ මනසට ඉන් ලැබෙන සහනය කිසිම දේකට සමාන කරන්න බෑ.

01. ඉත්තෑ පැටව්
02. පැන්ඩා පැටියෙක්
03. ඉබි පැංචෙක්
04. කැන්ගරූ පැටවා
05. පෝකියුපයින් පැටවා
06. චින්චිලා පැටවෙක්
07. පරවි පැටවා
08. හැම්ස්ටර් පැටවා
09. හා පැටවෙක්
10. ඔටු පැටවා
11. කිඹුල් පැටවෙක්
12. එචින්ඩා පැටවා
‌13. උපන්ගමන් ආමඩිල්ලා පැටවෙක්
14. වොම්බැට් පැටවෙක්
15. ඉත්තෑ පැටවා සහ මව

 

 

 

Read More Like This