දියුණුව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පොඩි තැනක ඉදල උඩට නගින්න හදද්දී හිතාගන්න බැරි විදියට මිනිස්සුන්ට කැපිලි එනව.
තෝරාගැනීම් දෙකයි.
=================
දියුණුව වෙනුවෙන් තියෙන උනන්දුව ආසාව අත්හරින එක තමයි ලේසිම විදිය. ගොඩක් අය කලකිරීම්, බිදවැටීම් මැද නොදැනුවත්වම එතනට තල්ලු වෙනව. තමන් ගේම අතෑරලා කියල එයාලට දැනෙනකොට ආපහු ඇදගන්න බැරි තැනටම ජිවිතේ තල්ලුවෙලා ඉවරයි.
======
එතකොට කපපු අයට සතුටුයි..
දෙවෙනි සහ අමාරුම විදිය හිත හදාගෙන ඒවට මූන දෙන ගමන් අරමුණට යන එක.
=======
හැබැයි එතකොට කපපු අයට දුකයි.
ඉතිං ඔයාට කැපිල්ල දාන අය ඉන්නවා නම් එයාලට සතුට දෙන එක හරි, දුක දෙන එක හරි තියෙන්නෙ ඔයාගෙ අතේ..
ආ තව දෙයක්, දියුණුව කියන්නෙ සල්ලි, බලය විතරක්ම නෙමේ. ඔය අමුණලා තියෙන පින්තූරෙන් කියවෙන්නෙ ඒක.
හැබැයි කවුරු මොනව කිව්වත්, පොත්වල ලියලා තිබ්බත් අපේ වගේ රටකදි දියුණුව මනිනකොට ඒ දෙකත් ඕනමයි හොදේ..
  උපුටා ගැනීම:  ….සමීර බෝපගේ ….

Read More Like This