ජංගම දුරකථනය නොදුන් නිසා දරුවෙකු කල හිත්පිත් නැති අපරාධය (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ජංගම දුරකථනයට ඇබ්බැහි වී “ජංගම දුරකථන ක්‍රීඩා ” කරමින් සිටි සිසුවෙකු සියදිවි හානි කර ගැනීමේ පුවතක් මාතරින් වාර්තා වෙනවා.

දැනට මාස කිහිපයකට පෙරදී මෙම දුරකථනය මව විසින් දරුවාට ලබා දී ඇත්තේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.එහෙත් ඔහු පාසලේ කටයුතු අතපසු කරමින් එහි ගේම් ගසන්නට පුරුදුව ඇති නිසා මව විසින් අවවාද කර තිබෙනවා.

10 වසරේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා සතුව තිබූ දුරකථනය මව විසින් ගැනීමෙන් පසුව ඔහු ඊයේ දිනයේදී මෙලෙස සිය දිවි හානි කරගෙන තිබෙනවා.

 

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This