කිසිම එන්නත් මාත්‍රාවක් නොගත් ප්‍රභූ වෙදැදුරු ‘එලියන්ත වයිට්’ කොවිඩ් ආසාදිතව මියයයි.. (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කොවිඩ් ආසාදිතව නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සුප්‍රකට වෙදැදුරු එළියන්ත වයිට් මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගියේය.

කිසිම එන්නත් මාත්‍රාවක් නොගෙන
කීය විශ්ව ශක්තිය හා කුඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය තැබූ ඔහු කොවිච් ආසාදිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකය වෙත සතියකට පමණ පෙර යොමු කළේය.

එළියන්ත වයිට් කුණ්ඩලිනි ශක්තිය මුදා හරිමින් ඉන්දියාවේ පැතිරී ගිය මාරාන්තික කොවිච් තත්වය පාලනය කිරීමට ඉදිරිපත් විය. ලංකාවේ කොවිච් උවදුර මග හැරීමට ශාන්ති කර්ම ගණනාවක්ක්කළේය.

 

උපුටා ගැනීම: Lanka Telegraph

Read More Like This