
මරණය සිහිනෙන් දුටු අගමැතිවරයා… (වැල් වටාරම්)
ඔබ සිහින තුළින් අනාගතය දැකලා තියෙනවද..? සිහිනෙන් දකින දේවල් පසුව සැබෑ වෙලා තියෙනවාද? නමුත් බොහෝ දෙනෙකුට රාති‍්‍රයේ දකින සිහින බොහොමයක් පසුවදා වන විට අමතක වී යයි. එහෙත් ඉඳහිට දකින සිහිනයක් සැබෑ වෙයි. මේ මීට හරියට ම අවුරුදු දෙසීයකට පෙර සිදු



