
කනප්පුවේ ප්‍රමාදය.. (හොල්මන් කතා)
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි… (ඇසින් දුටුවන්ගේ හෘද සාක්ෂියයි) හීන් එතනා සුපුරුදු පරිදි සිය හේනෙ පැල් රකින සැමියාට බත් මුල බැඳ එය තල් කොළ පෙට්ටියට දමා ගත්තාය .. “ඔන්න නගා මට හෙට නම් කරවල තෙල් දාල කොස් මාලුවක් එක්ක ගෙනෙන්ට ඕන..උඹ අතින්



