
………සෝලියස් මෙන්ඩිස්……….. (චරිත)
1897 වර්ෂයේදී හලාවත, මාදම්පේ, මහවැව ප්‍රදේශයේ උපත ලද සෝලියස් මෙන්ඩිස් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා විය. ඔහුගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මැන්දිස් ය. පියා ඩබ්.සිරිනෝරිස් මැන්දිස් සහ මව කරෝලින් හාමි ලෙසත් සඳහන්ය. පියා දේශීය වෛද්‍යවරයෙකි. සෝලියස් මැන්දිස්ට පිළිගත් ඉහළ



