
මෙඩිකල් (වැල් වටාරම්)
“ගුවන් නියමුවෙක්ගේ බලපත්‍රය වලංගු වෙන්නේ මෙඩිකල් එක වලංගු තාක් කල් විතරයි. බැරි වෙලාවත් මෙඩිකල් ෆේල් වුනොත් ආයි ඤංපචං මොකවත් බෑ. කෙලින්ම ගෙදර. ඉතින් අපේ පයිලට්ලා මෙඩිකල් එකෙන් ගොඩ එන්න නොකරන දෙයක් නැහැ! මෙඩිකල් ලන්වෙන්කොට වතුර ගැලුන් ගණන් බොනවා, කරපිංචා සම්බෝලේ



