
ඔබ අවශ්‍ය කෙටි දුරකථන අංක සියල්ලම..! (වැල් වටාරම්)
අංක තුනේ කෙටි දුරකථන අංක 110 – හදිසි ගිනි නිවීම හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන් 112 – පොලිස් හදිසි සේවා (ජංගම) 114 – යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය: (ශ්‍රී ලංකා යුධ හමුදාව) 115 – කොළඹ මහ නගර සභා මෙහෙයුම්



