
කුකුළන් හරියට ම වෙලාවට අඬලන්නේ හිරු එළිය අනුව යමින්ද? (පරිසරය හා ස්වභාධර්මය)
කුකුළන් උදෑසන වේලාව දක්වන්නන් ලෙස අපේ පැරැන්නන් පිළිගෙන තිබුණා. ඒත් විද්‍යාත්මක ලෝකය ඒ බව තහවුරු කර ගත්තේ මෑත දී ජපානයේ කළ පර්යේෂණයකින්. විද්‍යාඥයන් කියන විදියට කුකුළන් ඉර පායනු දැක හෝ නොදැක හෝ පාන්දර එකම වේලාවට නොවැරදීම හඬලන බව ඔවුන් විසින්



