
willows weep house (හොල්මන් කතා)
ඉහලින් බැලුවහම කුරුසයක හැඩය තියෙන 1890 දී හදලා තියෙන මේ willows weep house කියන ගෙදර මේ වෙද්දි ඇමෙරිකාවේ භයානකම නිවස විදිහට සලකනවා. ඒකට හේතුව මුල් කාලයේදී මෙහි එක් අයෙක් බාත්රූම් එකෙත්, දෙදෙනෙකු සියදිවි නසාගෙනත් ඉන් එක් අයෙකු ගෙල වැලලාගෙනත් මියගොස්



