
සිනාසී සමුදෙන්න (පෙම් කතා)
“එයා උඹට කැමතියි බං” ඈතින් වගේ ඇහුන දිශාගේ කටහඬත් එක්කම මං උඹ දිහා බැලුවා. මේ මොන හාල්පාරූවෙක් ද මන්දා උඹ ඇස් වලට වැටෙනකොට පුරුදු විදිහට හිතේ කොනක ඉන්න එකෙක් එහෙම කියලා කෑගැහුවා. “උඹ කැමති ද ?” ආපහු දිශාගේ හඬ… ”

“එයා උඹට කැමතියි බං” ඈතින් වගේ ඇහුන දිශාගේ කටහඬත් එක්කම මං උඹ දිහා බැලුවා. මේ මොන හාල්පාරූවෙක් ද මන්දා උඹ ඇස් වලට වැටෙනකොට පුරුදු විදිහට හිතේ කොනක ඉන්න එකෙක් එහෙම කියලා කෑගැහුවා. “උඹ කැමති ද ?” ආපහු දිශාගේ හඬ… ”

මේක උනේ ඉස්කෝලේ දහය වසරෙදි. හැබැයි කතාවේ ටීකාව යනවා හය වසරට. ඔන්න මං පුතා සිස්සත්තේ එහෙම පාස් වෙලා යනවා වෙන ඉස්කෝලෙකට. මාව දාපු පන්තියේ ඉන්නේ ඔක්කොම සිස්සත්තේ පාස් වෙලා වෙන ඉසකෝලවලින් ආපු එඋවුනුයි, පාස් වෙලත් මේකෙම ඉන්න එවුනුයි, පාස් මාක්

බ්‍රහස්පතින්දා රෑ පොඩි පාටියක් තිබුනා. ඒකේ වීඩියෝ එකක් ශෙයාර් කරාම ඒකට ආව කමෙන්ට් එකක් එක්ක කතාවක් මතක් උනා. කමෙන්ට් එක මේක. හානේ අපි වගේමයි.ලස්ස්නට සිංදු කියන කෙනාට මුලු සිංදුවම ඇදන් යන්න දීලා අන්තිමේදී ලොවම දැකුම් කලූඌඌඌඋඉ කියල ගිරිය පුප්පන් කෑගහනවා.

බ්‍රසීලයේ සාඕ පාලෝ නගරයට සැතපුම් 20ක් පමණ මුහුද දෙසට වන්නට පිහිටි ‘Ilha da Queimeda Grande’ නම් කුඩා දූපත හඳුන්වන්නේ ‘සර්ප දූපත‘ ලෙසින්. එසේම බ්‍රසීල නාවික හමුදාව මඟින් මෙම දූපතට ගමන් කිරීම සාමාන්‍ය ජනයාට තහනම් කර තිබෙන්නේ මෙම දූපත මනුෂ්‍ය වාසය

1705 දී මාගෝරි මැකාල් උණ රෝගයක් නිසා රෝගාතුර වී සිට අයර්ලන්තයේ ෂැන්කිල්හිදී මිය ගියේය. ඇගෙන් එම උණ රෝගය වෙනත් අයට පැතිරීම වැළැක්වීම සඳහා කඩිමුඩියේම භූමිදානය කිරීමට තීරණය කෙරිණි. ඇය ජීවත් වන විට පැළඳ සිටි වටිනා මුද්දක් ඇය මිය යන විට