
කරාබු.. (වැල් වටාරම්)
මට හම්බ උනා මට ලස්සනයි කියලා හිතෙන කරාබු දෙකක්. එදා වැලන්ටයින් දවසක්. අපි සාමාන්‍යයෙන් වැලන්ටයින් සෙලිබ්‍රේට් කරන්නේ නැති නිසා පුදුම හිතුනත් අහන්න ගියේ නෑ “ඇයි මේ?” කියලා. නිකං ලැබෙන අශ්වයගේ දත් ගණන් කරන්න එපා කියලා හේමන්ත නිතරම කියන හින්දා මම



